75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව හරිත ශ්‍රී ලංකාවක් දීප ව්‍යාප්ත වැඩසටහනේ කුරුවිට කොට්ඨාශයේ වැඩසටහන 2023.02.03 වන දින කටුතියඹරාව විහාරස්ථානයෙන් ආරම්භ වී කුරු ගඟ දෙපස දෙපස පැල සිටුවීම, නගරය පවිත්‍ර කිරීම හා ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම යන වැඩසටහන් ක්‍රියාත්මක විය.

WhatsApp Image 2023 02 03 at 13.42.181WhatsApp Image 2023 02 03 at 14.03.37WhatsApp Image 2023 02 03 at 13.42.19WhatsApp Image 2023 02 03 at 13.42.29WhatsApp Image 2023 02 03 at 13.42.18WhatsApp Image 2023 02 03 at 13.42.22WhatsApp Image 2023 02 03 at 13.42.25WhatsApp Image 2023 02 03 at 13.42.26WhatsApp Image 2023 02 03 at 13.42.211WhatsApp Image 2023 02 03 at 13.42.21WhatsApp Image 2023 02 03 at 13.42.20WhatsApp Image 2023 02 03 at 13.42.21

දශක පහකට අධික තම සංගීත චාරිකාවේදී සුවහසක් ශ්‍රාවක ජනතාව මධුර මනෝහර හඩ පෞරුෂයෙන් අමන්දානන්දයට පත් කල අපේ කාලයේ හෘදයාංගම ගායකයාණන් වූ විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ අමිශ්‍ර ස්වභාවික හඩ මාධුර්යය පිළිබඳ නොමැකෙන මතක සටහනක් සනිටුහන් කරමින් කුරුවිට ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය සාර්ථකව නිමාවිය.

315189798 3550431288518966 1042886334811287810 n315092068 3550430991852329 5486922720846780748 n315099996 3550431485185613 4790367029910122184 n315171826 3550430725185689 6933209869945476280 n315097459 3550430848519010 8944122903478402633 n315164606 3550430868519008 404985729116302977 n315130917 3550431111852317 6652043534407463529 n314473793 3550430785185683 8777105737937781001 n314486512 3550430961852332 3270186918281542102 n315139778 3550431211852307 595443462609822616 n315279359 3550430911852337 8059858615312065299 n315147965 3550430971852331 8283662409054355866 n315069814 3550431411852287 3541223952416956323 n315099249 3550430781852350 1981115175132397257 n315170607 3550430818519013 6171274146555188880 n315289938 3550430721852356 6582818809073203852 n

 

News & Events

Scroll To Top